ඇමසන් සමාගම සේවකයින් 18,000ක් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කරයි

January 6, 2023

ලොව ප්‍රමුඛ සමාගමක් වන ඇමසන් සමාගම සේවකයින් 18,000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ඒ එම සමාගම සිය ඉතිහාසයේ එකවර වැඩිම සේවකයින් පිරිසක් ඉවත්කරන පළමු අවස්ථාව ලෙස දැක්වෙයි.

ඇමසන් සමාගම පවසන්නේ වියදම් අඩු කරගැනීම සඳහා එම තීරණය ගත් බවය

t

o

p