ශ්‍රී ලංකාවට ලකුණු 16ක විශිෂ්ට ජයක්

January 6, 2023

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයේ ලකුණු 16ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලකුණු පුවරුව ඉදිරියේ සටහන් කළේය.

නියමිත පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 190ක් පමණි.

තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි.

t

o

p