රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේගේ අවසන් කටයුතු අද

January 3, 2023

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ට ම පාපන්දු ක්‍රිඩකයා ලෙස සැලකෙන අභාවප්‍රාප්ත පේලේගේ අවසන් කටයුතු අද (3) සිදු කිරීමට නියමිත යි.

ඊයේ අවමංගල්‍ය උත්සවය ආරම්භ කෙරුණු අතර දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ මඟ දෙපස රැදී සිටිමින් සිය අවසන් ගෞරවය පළකළා.

මේ වන විට පේලේගේ දේහය ඔහු පාපන්දු කි්‍රීඩාවට අත්පොත් තැබූ බ්‍රසීලයේ සැන්ටෝස් ක්‍රිඩා සමාජ ක්‍රීඩාංගනයේ තැම්පත් කර තිබෙනවා.

t

o

p