අත්‍යාවශ්‍ය සේවා මිල ගණන් සංශෝධනයට කැබිනට් අනුමැතිය

May 24, 2022

බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් සංශෝධනය කිරීම සදහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

ඒ මිල වැඩිකළ ඉන්ධන මිලට සාපේක්ෂවය.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසයි.

t

o

p