එමිරේට්ස් රජු මිය යයි

May 14, 2022

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජු 73 හැවිරිදි ශේක් කලීෆා බින් සෙයිඩ් අල් නහ්යාන් ඊයේ අභාවප්‍රාප්ත විය.

එමිරේට්ස් රජු මෙන්ම අබුඩාබි නුවර පාලකයා ද වන ශේක් කලීෆා කලක් රෝගාතූරව සිටියේය.

එමිරේට්ස් රජුගේ අභාවය නිමිත්තෙන් එරට දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

t

o

p