යුද හමුදාපති හා පොලිස්පති මානව හිමිකම් කොමිසම හමුවට

May 11, 2022

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (11) දිනයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

පසුගිය 09 වනදා රට තුළ සිදුවූ කලහකාරී තත්ත්වයන් පාලනය කිරීමට පියවර නොගැනීමත් වෙඩිතැබීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති අතර ඒවා සම්බන්ධයෙන් ද කරුණු දක්වන ලෙස මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇත.

t

o

p