මහජන දේපොළ කොල්ලකන පුද්ගලයන්ට වෙඩි

May 11, 2022

මහජන දේපොළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදු කරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

t

o

p