පාකිස්තානයට සවුදියෙන් සහන පැකේජයක්

May 4, 2022

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා, ආහාර මිල සහ උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින පාකිස්තාන ජනතාව වෙනුවෙන් එරට රජයට අමෙරිකා ඩොලර් බිලියන 8ක සහන පැකේජයක් පිරිනැමීමට සවුදි අරාබිය එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.

අදාළ සහන පැකේජය කඩිනමින් පිරිනැමීමට සවුදි අරාබිය කටයුතු සූදානම් කරමින් සිටී.

t

o

p