දේශීය සහල්වලට උපරිම සිල්ලර මිලක්

May 4, 2022

දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

සුදු හා රතු සම්බා දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 230ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. දේශීය කීරි සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස මිලක්ද සුදු සහ රතු නාඩු දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

t

o

p