ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා යථා තත්ත්වයට

May 4, 2022

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම යථා තත්ත්වයට පත්කර ඇත.

ඒ අනුව අද (04) ක්‍රියාත්මකවන සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවාවන් ලබාගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අද දිනයේ නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව ඊයේ (03) නිවේදනය කර තිබුනි.

t

o

p