රුසියානු සංචාරයෙන් පසු එ.ජා. මහලේකම් යුක්‍රේනයට

May 2, 2022

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් යුක්‍රේනයට පැමිණ තිබේ.

ඒ, රුසියාවේ මොස්කව් නුවර සංචාරයෙන් අනතුරුවයි.

රුසියානු සංචාරයේදී තමා යුක්‍රේන අර්බුදය පිළිබඳව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡා කළ බව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි.

t

o

p