සිමෙන්ති රුපියල් 500 කින් ඉහළ දමයි

April 26, 2022

දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල අද(26) දිනයේ සිට රුපියල් 400කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850 ක් දක්වා මිල යයි.

t

o

p