අද (19) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු 35% කින් ඉහළට

April 19, 2022

අද (අප්‍රේල් 19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළ නැංවීමට අවසර දී තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ, අවම ගාස්තුව රුපියල් 27 ක් වන බවයි.

t

o

p