පාන් ගෙඩියක මිලත් රු.30කින් ඉහළට

April 19, 2022

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට, ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබේ.

බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ, අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් ඉහළ දමන බවයි.

t

o

p