රිජ්වේ රෝහලේ ඉන්සියුලින් නෑ

April 12, 2022

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී දරුවන්ට ලබාදෙන විශේෂිත ඉන්සියුලින් වර්ගයක් දින කිහිපයක දැඩි හිඟයක් පවතී.

එනිසා එම ඉන්සියුලින් වර්ගය ලබා දෙන්නැයි පරිත්‍යාගශීලීන් ගෙන් ඉල්ලා සිටින බවත් වෛද්‍යවරු කියති.

t

o

p