කලාකරුවොත් අරගලයට එති

April 12, 2022

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12)කලාකරුවන් එක්වූහ.

එහිදී ඔවුන් කියා සිටියේ 20 හකුළා ගන්නා ලෙසත් ,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත් ,සැමට එක නීතියක් ස්ථාපිත කරන ලෙසත්ය.

t

o

p