අවුරුද්දට සුරාසැල් වැසේ

April 11, 2022

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ14 දිනවල දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිලිබදව සියලුම සුරාසල් හිමියන් දැනුවත් කර ඇති බවත් එම නියෝග නොතකා ක්‍රියා කරන සුරාසල් වලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

t

o

p