ජලාශ කීපයක වාන් දොරටු විවෘත කෙරේ

April 11, 2022

දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කීපයක වාන් දොරටු විවෘත කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයට ද අධික වර්ෂාවක් ලැබෙමින් පවතිනවා. ඒ හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර වාන් දොරටු දෙකක් අඩි 4ක් බැගින් විවෘත කර තිබෙනවා.

මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ යමින් පවතිනවා. කාසල්රී , කැනියොන් සහ කොත්මලේ ජලාශවල මේ වනවිට ජල ධාරිතාව අඩි තුනකින් පමණ ඉහළ ගොස් ඇත.

t

o

p