අලුත් ඇමතිවරු දිවුරයි

April 4, 2022

නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීම දීම සිදුවෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් ඇත.

මුදල් ඇමති – අලි සබ්රි
අධ්‍යාපන ඇමති – දිනේෂ් ගුණවර්ධන
විදේශ ඇමති – ජී.එල්. පීරිස්
මහාමාර්ග ඇමති – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

t

o

p