ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 664 දෙනෙකු අත්අඩංගුවට

April 3, 2022

රට තුළ දැනට පනවා ඇති ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 664 දෙනෙකු බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ මෙම පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා ලද්දේ ඊයේ රාත්‍රී දහය අද පෙරවරු හය අතර කාලයේ දී බවයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළදී පොදු මහා මාර්ග, දුම්රිය මාර්ග ඇතුළු කිසිදු පොදු ස්ථානයක රැදී නොසිටිය යුතු බවයි.

t

o

p