ඇදිරි නීතිය නොතකා විරෝධතා

April 3, 2022

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයන විරෝධතාවක් මේ වන විට මහරගම නගර මධ්‍යයේ පැවැත්වෙයි.

එම පිරිස් සටන් සහිත විශාල පුවරු සහිතව මෙසේ විරෝධතාවයේ යෙදී සිටිති.

t

o

p