කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

April 4, 2022

කැබිනට් අමාත්‍යවරුන් සියල්ල සිය තනතුරු අත්හැර ඇති මේ මොහොතේ තමන් ද මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම්ට තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

සිය පෞද්ගලික ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබන මහ බැංකු අධිපතිවරයා පවසන්නේ තමන් මේ වන විටත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

t

o

p