ඩොලරය රුපියල් හාරසිය පනහට ආසන්නවීම වැළැක්විය නොහැක

March 29, 2022

රුපියල බාල්දුවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලරය රුපියල් හාරසිය පනහට ආසන්නවීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි.

ආර්ථික අර්බුදයට හේතුව හා මෙම ගැටලුවේ දිගපළල පිළිබඳව ආණ්ඩුව විසින් තවමත් නිසි පරිදි අවබෝධ කර නොගෙන ඇති බවයි හෙතෙම සඳහන් කළේ.

t

o

p