දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

March 29, 2022

දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව එම ගාස්තු සංශෝධනය ක්‍රියාවට නංවන දිනය ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.

දුම්රිය ගාස්තු සංශෝධනයට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කළේ ඉන්ධන මිල ඉහළ යාම සැළකිල්ලට ගෙන බව සදහන් කරයි.

t

o

p