සදුදා සිට විදුලි කප්පාදුව තවත් වැඩියි

February 26, 2022

සදුදා දිනයේ සිට විදුලි කප්පාදුව තවදුරටත් බැරැරුම් තත්ත්වයට පත්වුණු ඇති බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කලේය.

ශ්‍රී ලංකාවේ මේ මොහොතේ ඇත්තේ විදුලි අර්බුදයක් නොව ඉන්ධන අර්බුදයක් බවත් විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොලැබීම ඊට හේතුව බව ද හෙතෙම පැවසීය.

t

o

p