හෙද සංගමය සෞඛ්‍ය වැඩ වර්ජනයෙන් ඉවත් වේ

February 13, 2022

දැනට ක්‍රියාත්මක කර තිබෙන සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ හෙද නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

එම වැඩ වර්ජනය අත්හිටුවන ලෙසට අධිකරණ නියෝගයක් ලැබී ඇති හෙයින් මෙම තීරණය ගත් බව සංගමය කියා සිටිති.

කෙසේ වෙතත් සෙසු වෘත්තීය සමිති සාමාජිකයන් තව දුරටත් වර්ජනයේ නිරත වන බව සදහන් කරති.

t

o

p