විදුලි බලාගාර දෙකක් අක්‍රිය වෙයි

February 13, 2022

ඊයේ (12) පස්වරුවේ සිට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා විය.

කැලණිතිස්ස හා කෙරවලපිටිය තාප බලාගාරවල කාර්මික දෝෂයක් ඊට හේතුවී තිබේ.

ජාතික පද්ධතියෙන් මෙගාවොට් 400ක් පමණ පද්ධතියට අහිමිවීම මෙලෙස විදුලිය විසන්ධිවීමට හේතුව බව වාර්තා වෙයි.

t

o

p