රුසියාව යුක්‍රේන දේශසීමා ආශ්‍රිතව ලක්ෂයකට අධික හමුදා භටයින් සංඛ්‍යාවක් යොදවයි

February 12, 2022

සිය මුහුදු කලාපයට ඇතුළු වීම අවහිර කර ඇතැයි යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා රුසියාවට චෝදනා කරයි.

ඔහු පැවසුවේ, ලබන සතියේ පැවැත්වීමට නියමිත රුසියානු නාවික අභ්‍යාසයක් හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බව ය.

යුක්‍රේනයේ අසොව් මුහුදු තීරය හා කළු මුහුද සම්පූර්ණයෙන්ම රුසියානු හමුදාවන්ගෙන් පිරීගොස් ඇතැයි විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

t

o

p