මෙරට විදේශ සංචිත ප්‍රමාණය තවත් සති 03 කින් අවසන්

February 9, 2022

ජාත්‍යන්තර ගණුදෙනු සඳහා යොදාගත හැකි මෙරට විදේශ සංචිත ප්‍රමාණය රටේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන්නේ සති 03 කට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්ණයක් යොමුකරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

t

o

p