සෞඛ්‍ය සේවක වර්ජනය අඛණ්ඩව

February 9, 2022

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ ඊයේ පැවති සාකච්ඡාවලදී පිළිගත හැකි විසදුමක් නොලැබුණු බව පවසමින්.

t

o

p