කථානායකට කොවිඩ්

January 29, 2022

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කළ දිනයේ සිට මේ දක්වා පාර්ලිමේන්තු නියෝජිතයින් 12 දෙනෙකු කොවිඩ් ආසාදනයට ලක්ව තිබේ.

t

o

p