ලංවිම සභාපති ඉල්ලා අස්වේ

January 26, 2022

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදුලි බල මණ්ඩල සභාපති වරයා දැනුම් දෙන්නේ පෙබරවාරි මස පළවන දා සිට තමන් මෙම තනතුරෙන් ඉවත් වන බවයි.

t

o

p