අද(26) බලාගාරවල තෙල් අවසන් වෙයි

January 26, 2022

විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද දිනයට පමණක් යයි ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී.

කැලණිතිස්ස බලාගාරයට ලබාදුන් ඩීසල් අද අවසන් වන බව මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා පැවසීය.

සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරයට දැවි තෙල් ඇත්තේ අද දිනය සදහා පමණක් යයිද ඔහු පැවසීය.

t

o

p