නවසීලන්ත අගමැතිනිය විවාහ උත්සවය අවලංගු කරයි

January 23, 2022

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සිය විවාහ මංගල්‍යය අවලංගු කර තිබේ.

නවසීලන්තය තුළ ඔමික්‍රොන් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති නව සීමා හේතුවෙන් ඇය මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිය සහකරු ක්ලාර්ක් ගෙෆොර්ඩ් සමග එකට ජීවත් වන ඇය, 2019 වසරේදී ඔහු සමග විවාහ ගිවිස ගනු ලැබුවාය.

t

o

p