ICCය වසරේ එක්දින කණ්ඩායම නම්කරයි

January 23, 2022

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින කණ්ඩායම නම්කර තිබේ.

එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු නම්කර ඇත.

මෙලෙස වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට නම්කර ඇත්තේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් පහතින්.

පෝල් ස්ටර්ලින්
ජනමාන් ම්ලාන්
බාබර් අසාම් (නායක)
ෆක්තාර් සමාන්
රසී වැන්ඩර් ඩුස්සන්
ෂකීබ් අල හසන්
මුශ්ෆිකුර් රහීම්
වනිඳු හසරංග
මුස්ටෆිසූර් රහමන්
සිමී සිං
දුෂ්මන්ත චමීර

t

o

p