නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් යොමු කිරීම හෙට සිට

January 23, 2022

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීම හෙට (23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (24) නිකුත් කරන බව ය.

මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 කි.

t

o

p