රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වැළඳුණු රෝගී දරුවන් 40 දෙනෙකු ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ ය.
රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, දිනකට රෝගී දරුවන් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණෙන බවයි.

t
o
p