අබුඩාබි නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

January 19, 2022

අබුඩාබි නුවරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ, මිය ගිය දෙදෙනෙකු ඉන්දියානු ජාතිකයින් බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් උපුටා දක්විමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යේමනයේ හූති කැරලිකරුවන් මෙම ප්‍රහාර සිදු කර ඇති බවට තහවුරු වී ඇති බවයි.

t

o

p