තෙල් නැතිව කැලණිතිස්ස බලාගාරයක් නවතී

January 19, 2022

ඉන්ධන නොමැතිව කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි එක් බලාගාරයක් අද (19) උදෑසන අක්‍රිය වූ බව විදුලිබල මණ්ඩලය පවසයි..

මේ හේතුවෙන් බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලි බිදවැටීමක්ද සිදුව තිබෙනවා.

තාප විදුලි බලාගාරවලට ඉන්ධන නොමැති වුවහොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ.

t

o

p