ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ස්වාධීන වෙන්න යයි

January 19, 2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත් විම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පක්ෂයේ නියෝජිතයින් අතර පවත්වා ඇතැයි වාර්තා වෙයි.

ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය පලුදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන වීමේ අරමුණින් මෙම තීරණය ගත් බව සඳහන් වෙයි.

කෙසේවෙතත් අමාත්‍යධූර දරණ සාමාජිකයින් එම තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවටද වැඩිදුරටත් සදහන්.

t

o

p