කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් නගී

January 12, 2022

තවත් කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 15169 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 653කි.

t

o

p