දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුවේ ගින්නක්

January 3, 2022

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශාල ගින්නක් හටගෙන ඇත.  

අදාළ ඓතිහාසික ගොඩනැගිල්ලේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් ක්‍රියාකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

වහලය ගිනිගෙන ඇති අතර ජාතික සභා ගොඩනැගිල්ල ද ගිනිගෙන ඇතැයි නගරයේ හදිසි සේවා ප්‍රකාශකයෙකු AFP පුවත් සේවය වෙත පවසා ඇත.

t

o

p