තෙවැනි පාසල් වාරය අද ඇරැඹේ

January 3, 2022

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල්වල  අධ්‍යයන කටයුතු අද (03) ආරම්භ වෙයි.

දෙසැම්බර් මස 23 වනදා පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගැණුනු අතර අද දිනයේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව යළි පාසල් පවත්වාගෙන යාමට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

t

o

p