2022 නව වසර රටවැසියන් උණුසුම්ව පිළිගනී

January 1, 2022

අදින් ආරම්භ වූ 2022 නව වසර ශ්‍රී ලංකාවාසී සැමටත්, ලෝකවාසි සැමටත් සුබ නව වසරක් වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

ඔබ සියලුදෙනා නව වසරේදී ඉටු කරගැනීමට අපේක්ෂාවෙන් සිටින යහපත් බලාපොරොත්තු සහ ඉලක්ක එලෙසින්ම ඉටු වේවා යන්න නිතැතින්ම ප්‍රාර්ථනා කරනවා.

t

o

p