සිසුන් සියයට 50ක් කැඳවා සරසවි යළි විවෘත කෙරේ

December 29, 2021

සියයට පනහක ධාරිතාවකින් යුතුව නියමිත මාර්ගෝපදේශ පිළිපදිමින් සරසවි අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා සිසුන් කැඳවීමට සෞඛ්‍ය අනුමැතිය ලැබී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසන්නේ ඊයේ (28) දිනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම එක්වී මෙම තීන්දුවගත් බවය.

මේ වනතුරු සරසවි සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවනු ලැබුවේ සියයට 25ක ධාරිතාවකිනි.

t

o

p