ත්‍රි’මලේ තෙල් ටැංකි 98ක් ඉන්දියාවට

December 26, 2021

චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 98ට අදාළව නව සමාගමක් ස්ථාපිත කොට වසර 50ක කාලයකට ඉන්දියානු තෙල් සමාගමක් නොහොත් LOIC සමාගමට එම පරිශ්‍රය ලබා දීමට කටයුතු කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

Trinco Petroleum Private Limited නමැති මෙම නව පාලක සමාගමක් ස්ථාපිත කිරිමට නියමිතැයි යනුවෙන් වෘත්තීය සමිති පවසන්නේ.

t

o

p