ඔමික්‍රොන් මෙරට ජනජීවිතය අඩපණ කරන ලකුණු

December 23, 2021

ඉදිරි සති තුනෙන් පසුව මෙරට තුළ ව්‍යාප්තවන ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රොන් ප්‍රභේදය පත්වන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා.

ඉදිරි කාලය ඉතා අවාසනාවන්ත තත්වයකට රට පත්වීම වළක්වා ගැනීමට නම් උත්සව සමයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස උපුල් රෝහණ මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

t

o

p