චීනය අමෙරිකානු යුද නෞකාවල අනුරූ නිර්මාණය කරයි

November 10, 2021

චීනය විසින් අමෙරිකානු යුද නෞකාවල අනුරූ ගොඩනගිමින් සිටින බවට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් ඡායාරූපවලින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයඹදිග චීනයේ ෂින්ජියෑන් කලාපයේ කාන්තාර ප්‍රදේශයක අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සම්පූර්ණ පරිමාණයේ අනුරුවක් සකස් කරමින් පවතින බව වාර්තා වෙයි.

t

o

p