උපකාරක පන්ති ආරම්භ කිරීමට තීරණයක්

October 17, 2021

ලබන මස පළමුවනදා සිට උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් සුදත් දියගුආරච්චි මහතා සඳහන් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඊට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.

t

o

p