රුසියාවේ කොවිඩ් මරණ වාර්තාගත ලෙස ඉහළට

October 17, 2021

වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට රුසියාවේ දෛනික කොවිඩ් මරණ දහස ඉක්මවා තිබෙනවා.

ක්‍රෙම්ලීන බලධාරීන් නිවේදනය කළේ බොහෝ පිරිස් එන්නත ලබා නොගැනීම හමුවේ එම තත්ත්වය උදා වී ඇති බවයි.

t

o

p